DX7 Photo Quality Digital Printing Machine

DX7 Photo Quality Digital Printing Machine

අපගේ මුද්‍රණ යන්ත්‍රය සතුව ඇති ගුණාංගයන් සහ විශේෂයාන්ගයන්

1. EPSON POWER SUPPLY
අප මුද්‍රණ යන්ත්‍රය සතුව ඇති Epson Power supply මගින් නිවැරැදිව Currant සහ Voltage ලබාදෙන නිසා මුද්‍රණ Head දිගුකලක් පාවිච්චි කල හැක.
මෙම උපාංගය ඇත්තේ අපගේ මුද්‍රණ යන්ත්‍රයේ පමණක් වීම විශේෂත්වයකි

2. ඩිජිටල් මුද්‍රණය සදහාම නිපදවූ
PRINT HEADS Epson DX7
DOD Piezo Electric Technology, 180Nossals, 8 lines

3. No. of Printheads – 1, 2 or 4 print heads as option

4. අඩි හයම මුද්‍රණය කිරීමේ හැකියැව
Print Width – 1900mm -74.8 inches- 6.23 feet
Media Width – 1930mm – 76 inches – 6.30 feet

5. SPEED
Print speed – 4 Pass – 16 m2/h -160 SQF by one head (සාමාන්‍යය වේගය)
අවශ්‍ය‍නම් වේගවත් මුද්‍රණක් ලබාගැනීමට ප්‍රින්ට් හෙඩ් වැඩිකරගත හැක

6. Print speed – 4 Pass – 32 m2/h -344 SQF by two heads (Option)
Print speed – 2 Pass – 88 m2/h -947 SQF by four head (Option)

7. Can be Achieve 95% of secondary colors by using main process inks

8. Ink Type – Eco – Solvent Ink (CMYK)
Ink supply system – CISS (Refillable Cartridge type)
Option – UV Inks, Sublimation inks or Pigment Inks

9. මුද්‍රණ Head වල ඇතිවන දෝෂ ස්වයන් ක්‍රියව ඉවත් කිරීම Fully robotic cleaning station
Cleaning system – Auto purging and Capping system – increase the life time of print head

10. Raster Image Processor
RIP software – MainTop – Photoprint – ONYX – Caldera
CIP3-4 and MIS software available

11. Print Interface – USB2.0
Omron temperature controlling meter

12. Front drying Fans – Air drying system

13. Smooth Media take up system

14. Smooth feeding system

15. Printhead Height – From media surface 1.5, 2.0, 2.5, 3.0, 3.5, 4.0 Adjustable
Height of printing materials – 2mm~4mm

16. The highest Physical resolution make good shadow and highlight areas
Resolution – 360DPI/540DPI/720DPI/1440DPI

17. Colour gamut – 17.1 million

18. Professional Moving parts
X&Y axis – Servo Motor system – X&Y axis adopt raster and encoder accurate positioning, ensured the high quality printing

19. BEST JET බෙස්ට් ජෙට් මුද්‍රණ තීන්ත වලින් සුපැහැදිලිව පහසුවෙන් මුද්‍රණ කලැහැකි අතර වසර දෙකක් මුද්‍රත කල්තබා ගත හැක.

20. Media Type – Vinyl, Flex, Polyester, Back-lit film, Window film, PP, Lamp Pies, Wall papers, Bond papers, Synthetic cloth, PET, Canvas, One way vision, Magnetic papers, PVC Stickers, Banner Setting, Front lit flex banners and all type of eco-solvent substrates

The TSR has already become a popular and well-known service provider in the high quality printing our market.

ඔබට පහසු ඕනෑම වේලාවක අංක 179,ශාන්ත ජෝශප් වීදීය,මීගමුව යන ලිපිනයේ පිහිටි අපගේ ප්‍රදර්ශනාගාරයෙදී ඩිජිටල් මුද්‍රණ යන්ත්‍ර පරික්ෂා කර බැලිය හැකි අතර www.tsr-tech.com පිවිසීමෙන් තවත් විස්තර දැනගත හැක.

Tel: 0777722022, 0717554655
Email: tsr@tsr-tech.com

Please drop a massage for further clarification.


Check out - Digital Printing Services



Related Posts

Leave a Reply